උමාරා සිංහවංශ ගයන ප්‍රකට ගීයක් වන වස්සානයට අතවනලා ගීතය ලාංකීය තරුණියක් ඉතා කන්කළු ලෙස යන ගීයක වීඩියෝවක් මෙලෙස ඉදිරිපත් කරන්නෙමු. ඇයගේ නම අංජලී රණසිංහ වන අතර ඇය ගිටාරය වයමින් ගයන ගීතය යූටියුබ් තුළ දැඩි ප්‍රසිද්ධියක් ලබා ඇති අතර එහි තරුණයින්ගේ ආධිපත්‍යට කවර් වීඩියෝ සංස්කෘතිය තුළ වුවද දැඩි කතාබහට ලක්වුවකි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd