ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ඉවත් කර ඒ වෙනුවට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පත්කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ඉවත් කර ඒ වෙනුවට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පත්කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මහත්තයෝ ඔය කටු ඔටුන්න නැවත බාරගත්තේ කුමකටද?
හිනාවෙවී බොරු කියන්න ඉඳහිට ඇත්තක් කියන්න ආණ්ඩුවේ ලොන්ඩරියට ආයෙත් ආවා රෝහණ..
ඔය පුටුව කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න බැරි තැනක්.. මොකද දේශපාලන මැදිහත් වීමක් තියෙනවා.
හිසරදයට කොට්ටෙ මාරුකළා වගේ වැඩක්ද මේකත්? නැතිනම් හිටපු එක්කෙනා ‘‘එහෙයියෙක්‘‘ නොවුණු නිසාද? පොලිස් පුවත් වලට අබසරණයි...!!!
මෙයාට නේ ඉස්සර ගිරවා කියලා කිව්වේ...
මිනිස්සුන්ට කොරෝනා "සුන්දර" කරපු එකම රජයේ නිලධාරියා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ. කොරෝනා වලට වඩා මිනිස්සුන්ව පොලිසියට බය කරපු එක නම් පොලිස් ඉතිහාසයේ ලියැවෙන්න ඕනේ කතාවක්.
මුහුණේ හැඟීම්, ඉරියව් වෙනස් නොවී බොරු කියන්න පුළුවන් කෙනෙක් තමයි ඔය පුටුවට හරියන්නේ...
පොඩි කාලේ කියවපු "ටාර්සන් ආපසු එයි" පොත මතක් වුණා.
ඔය තනතුරට බලපාන්නේ තරාතිරම නොවේ.., කතා විලාශය සහ හඬ..
හොරපාරෙන් 20 සම්මත කරගන්න උත්සාහ කරන වෙලාවේ, හොඳට බොරු කියන්න පුලුවන් කෙනෙක් මාධ්‍ය ප්‍රකාශක කර ගන්න එක ඇඟට ගුණයි තමයි..