නාමයෝජනා දින පොලිස් නිලධාරියකුට පහර දුන්නැයි සැකපිට ගාලු දිස්ත්‍රික්කයේ සන්ධාන අපේක්ෂක විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න කොළඹ පුද්ගලික රෝහලක දී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔහු හෘදයාබාධයකට ප්‍රතිකාර ගැනීමට කොල්ලුපිටියේ රෝහලකට ඇතුළුවී සිටියේය.
අයුතු ජනරාශිය, පොලිස් රාජකාරියට බාධා කිරිම, අවසරයක් නැතිව යුද හමුදා නිල ඇඳුම් ඇඳීම ඇතුළු චෝදනා හතරක් ඔහුට විරුද්ධව ඇති බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ කරගන්න බැරි වෙයිද? ඔතනින් ගෙදරටම යන්න ටිකට් කැපුවනම් ලොකු උදව්වයි. (අ)
යසයි යසයි.(අ)
හමුදා ඇදුම් ඇදගෙන ඡායාරුප පලකරන අනිත් අය ගැනත් හොයල බලල සුදුසු කටයුතු කරන්න. (අ)
අඬු කඩලද ගෙනාවේ (අ)
යුද හමුදා මාෂල් නීතිය වෙනස් කලාද? බෙල්ලෙන් අල්ලලද ඇදගෙන ගියේ. නිදහස් වෙන්න ඔන්න මෙන්න කියල සමාව දෙනවද? (අ)