IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අජිත් ආරියරත්න හඬ නිහඩ වෙයි

ජනප්‍රිය සරල ගීත ගායකයකු වු අජිත්  ආරියරත්න  මහතා  හදිසියේ  අද(21) සවස අභාවප්‍රාප්ත  විය.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා මිය යන විට 59වන වියේ පසුවිය හෙතෙම එක් දරුපියකි

ගුවන් විදීමෙන්ම සංගීත සංදර්ශනවල ගීත ගායනයෙන් ජනතාව අතර වඩාත් ප්‍රකට වූ  නොමියෙන ගීත රැසක් සිංහල සංගීත ක්ෂේත්‍රයට එක් කළ අයෙකි.

ඔහු ගැයූ එම ගීත අතර තනි වෙන්න ඉඩ ඉඩ දෙන්න මටයි මගේ හිතටයි, හදවතින් සෙනෙහස පුරා, මා ගයන ගීතයේ,ඔබ වෙනුවෙන් මේ ලෝකයේ , රැයක දුටුව සිහිනයක් ලෙසින් යන ගීතද වේ

අවසන් කටයුතු පසුව දැනුම්දීමට නියමිතය. 

(ආරියරත්න  රණබාහු)



අදහස් (0)

අජිත් ආරියරත්න හඬ නිහඩ වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site