
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුව අඟුලාන ට්‍රාන්ස්පෝමර් නිෂ්පාදන ආයතනයක මීට සුළු මොහොතකට පෙර ගින්නක් හට ගෙන ඇතැයි මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකක ස්ථාන භාර නිලධාරි දුල්සිරි කුමාර මහතා පැවසීය.
ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ දෙකක් පිටත් කර හැරිය බව නිලධාරිවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රාන්ස්ෆෝමර් ගිනිතියන අය හිතුවාද දන්නේ නැහැ... එක එක ගිනි තියනවට වඩා හොඳයි මේ ක්‍රමය කියලා..