
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
මොරටුව අඟුලාන ලක්ෂපතිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී බිළිඳු මළ සිරුරක් අද (16) හමු වූ බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි.
පහත් බිම් සංවර්ධන මණ්ඩලයේ කම්කරු සේවකයන් ඇල මාර්ගය සුද්ද පවිත්‍ර කරමින් සිටියදී මෙම මළ සිරුර හමු වී ඇත .
ඇලෙහි පාවෙමින් තිබූ කුඩා සහල් උරයක් ගොඩට ගෙන පරික්ෂා කිරීමේදී එම සේවකයන් මෙම මළ සිරුර දැක පොලිසියට ඒ බව දැනුම් දැනුම් දීමට කටයුතු කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd