(පද්මසිරි ගාර්දියවසම්)
හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියෙකු බන්ධනාගාර නිළධාරින්ගේ අත් අඩංගුවෙන් මිදී පලාගොස් ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි .
පලාගිය රැදවියා ලුණුගම්වෙහෙර කුඩා ගම්මාන 06 පදිංචි කරුවෙකි . ඔහු මංකොල්ලකෑමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අයෙකු බව පොලිසිය පවසයි .
පලාගිය රැදවියා අත් අඩංගුවට ගැනිමට අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ නිළධාරින් හම්බන්තොට සහ ලුණුගම්වෙහෙර පොලිසි සමඟ එක්ව පරීක්ෂණ පවත්වති .
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අඟුණකොලපැලැස්සේ රැඳවියෙක් පැන ගිහින්