(ඩි.ජී. සුගතපාල)
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් හය දෙනෙකුට කොරෝනා ආසාදිත වී ඇති බවට අද (01) දිනයේ තහවුරුවී ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
අකුරැස්ස, ඉමදුව, කොටපොල, කොළඹගෙආර, පිටබැද්දර, තංගල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම රැඳවියන් මාතර, අඟුණකොලපැලැස්ස, මොරවක සහ තංගල්ල අධිකරණවලින් දඬුවම් නියමවුවෝ වෙති.
රැඳවියන්ට පෙරේදා සිදු කරන ලද පී.සි.ආර්. පරික්ෂණ අනුව මෙම හය දෙනා ආසාදිතයින් බවට අද හඳුනාගෙන ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන් හයකට කොරෝනා