රජයේ පාසල් සඳහා දෙවන වාරය පළමුවාරය  අගෝස්තු මස 17 අවසන්වන  බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම මස 28 වැනි දා සිට දෙවන පාසල් වාරයේ දෙවන අදියර ඇරඹෙන බවද එම නිවේදනයේ සඳහන් වේ.