(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අගෝස්තු 13 වැනිදා බොරතෙල් නැවක් ලංකාවට ළඟා වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එම බොරතෙල් නැව පැමිණි පසු සපුගස්කන්ද පිරිපහදුව නැවත ක්‍රියාත්මක කිරීමට හැකියාව පවතින බවද අමාත්‍යවරයා කීය.
27/2 යටතේ අතුරලියේ රතන හිමියන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අගෝස්තු 13 බොර තෙල් නැවක් එයි
Always breakdown Wednesday, 10 August 2022 11:21 AM
එන්න කමු තව කිරිබත් කෑල්ලක්
fairoos Wednesday, 10 August 2022 12:52 PM
ලංකාව මේ තත්වෙට පත්කරපු නන්දසේන සහ නඩය ඉන්නකම් රටට කිසිම සෙතක් නැහැ.
සේපාල Wednesday, 10 August 2022 05:08 PM
ගිය මාසේ එනවා කියපු බොරතෙල් නැව කෝ?
Sudheera Thursday, 11 August 2022 12:24 PM
රටේ බහුතරයක් ඉන්නේ අහිංසක මිනිස්සු. එදාවේල හොයන්නේ ගොඩාක් අමාරුවෙන්... සාමාන්‍යයෙන් ගත්තොත් බොර තෙල් ආනයනය කිරිම ගොඩක් වටිනවා. මොකද ලංකාව තුළ ගෑස්, තාර, පෙට්‍රල්, ඩීසල්, හැම නිෂ්පාදනයම ලංකාව තුළ කළ හැකියි. ඉන්දියාව, රුසියාව වැනි රටවල්වලින් පිරිපහදු කළ තෙල් ගේන්න විශාල මුදලක් ලංකාවට ගෙවන්න සිද්ද වෙනවා. ඒ විතරක්ද? උදාහරණයක් ගන්න... පෙට්රිල්,ඩීසල්, ඔක්ටේන් 92.95 කිව්වට බාලම තෙල් ගෙන්වන්නේ. මෙම තෙල් වාහනවලට දාපුවාම වාහන නඩත්තූව වැඩි වෙනවා. අනික.. ඉස්සර පෙට්‍රල් වගේ් දැන් තියන තෙල් ඉක්මණින් පිච්චෙනවා. පිච්චෙන ගානට තෙල් ගහන්න මිනිස්සු ආවිට කෝ මුදල්..? බොරතෙල් ලංකාවට ගෙනත් පිරිපහදු කිරිමෙන් ලංකාවට මෙන්මද? මිනිසුන්ටද හොඳ කලක් යනවා..!
Athula Thursday, 11 August 2022 02:35 PM
මොකක්ද යකෝ මේ හිඟන ක්‍රමය තොපිට ආත්මයක් කියලා දෙයක් නැද්ද? මෙහෙම හිඟා කාල කොච්චර කාලයක් ඉන්නද? මේක ගොඩ ගන්න පුළුවන් මිනිසුන්ට දීල තොපි වඳ වෙලා පලයව්.. කාලකන්නි මෙතරම් සුන්දර රටක් ඇද දැමු අගාධයක්.