හිටපු අගමැති අභාවප්‍රාප්ත රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (29) අවසන් ගෞරව දැක්වීය.

හොරණ පිහිටි වික්‍රමනායක මහතාගේ නිවසේ දේහය තැන්පත් කර ඇති අතර මහා සංඝරත්නය, පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් ඇතුළු බොහෝ පිරිසක් එහි පැමිණෙති.

_DSC5074 _DSC5128 _DSC5142