(සුජිත් හේවාජුලිගේ )
සාකච්ඡා සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා කර ඇති ආරාධනය කොළඹ ගාලු මුවදොර පිටියේ උද්ඝෝෂණයේ යෙදී සිටින තරුණ පිරිස් ප්‍රතික්ෂේප කරති.
ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව ගෙදර යෑම හැර ප්‍රශ්නයට වෙන කිසිදු විසඳුමක් නැති බවද ඔවුහු ප්‍රකාශ කරති.
අරගලය අඛණ්ඩවම පවත්වාගෙන යන බව ඒ තරුණ පිරිස් වැඩිදුරටත් පවසති.
කොළඹ ගාලු මුවදොර පිටියේ උද්ඝෝෂණයේ යෙදී සිටින තරුණ පිරිස්වලට අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සාකච්ඡා සඳහා ආරාධනා කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.