ජනතාව අනුමත කරන්නේ නම් අනාගත අගමැතිවරයා වීමට තමාගේ අකැමැත්තක් නැතැයි ජ්‍යෙෂ්ඨ ඇමැති එස්.බී.නාවින්න මහතා කුරුණෑගලදී පැවසීය.
මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු එසේ කීවේය.
මේ ආණ්ඩුවෙන් ඉවත්ව යාමට මට කිසිම අවශ්‍යතාවයක් නැහැ. මටත් යම් යම් ප්‍රශ්න තියෙනවා තමයි. මමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය වෙනුවෙන් බොහෝ කැපකිරීම් කළා. මම මේ ආණ්ඩුවේ තනතුරු රැසක් දරා තිබෙනවා. මට ඔය ඇමතිකම් එච්චර දෙයක් නෙමෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව අනුමත කළාට විතරක්ම හරියන්නේ නැහැනේ මහත්තයෝ (නි)
තව අවුරුදු 10 විතර කල් යයි වැඩේට.(අ)
මෛත්‍රීපාල ජනාධිපතිතුමා යටතේ ඔවැනි තනතුරක් ලැබේවි කියා සිතනවාද ? (අ)
දවල් හීන දකිනවා.(අ)
වෙන කවුරුත් නැද්ද? (නි)
අනේ මෙහෙමත් කතා! (නි)
ලොකු ෆයිල් එකක් තියෙනවද දන්නෙ නැහැ (නි)
ඇමතිතුමා දවල් සිහින දකිනවා. (නි)
ඇඳේ කොයි පැත්තෙන්ද දන්නැහැ මෙය අද ඇහැරියේ (නදී)
ලබන සතියේ ආණ්ඩුවේ දහ දෙනෙක් පනිනවා. (ස)
කාලයකට ඉස්සර පැවති කුප්‍රකට වයඹ ඡන්දයකදී ස්ත්‍රියක් නිරුවතින් නින්දා කරමින් අරගෙන ගියේ කවුද....? (ස)
ඔය අගමැතිකමට මේ ඇමතිවරු ඔච්චර පොරකන්නේ මොකද? (නි)
අපි පඹයෙක් හිටවමු. මිනිසුන්ගේ සල්ලි කන දේශපාලනයක්. කිසිම වැඩක් නැහැ (නදී)
අපෝ දැන් දෙන්ඩ විදියක් නෑනේ ජනවාරි 8 වෙනකල් දී මෙයා හිටපුවාවේ. මේ ටික දවසට මොන අගමැති කම්ද. රනිල් ඔයිට වඩා උගත්.(අ)
ජනතාව අනුමත කරලද කරන හැම දෙයක්ම කරන්නේ? (නි)
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
අපි බලමුකෝ මහත්තයෝ ඉවසලා... (නි)
මට නම් ඇඬෙනවා තනි ඇහැට. (නි)
නාවින්න මහත්තයා හීන දකිනවද? (නි)