(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී හෙට (05) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
මැතිවරණ ව්‍යාපාරයේදී චීනය මහින්ද රාජපක්‍ෂ මහතාට මුදල් ලබා දීමේ සිද්ධියක් හෙලි කරමින් පළ කෙරුණු නිව්යෝක් ටයිම්ස් පුවත් පත් වාර්තාව සහ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් දක්වනු ඇතැයිද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ කීවෙනි විශේෂ ප්‍රකාශයද ? අනේ මන්ද? විශේෂ ප්‍රකාශ දැන් සාමාන්‍ය ප්‍රකාශ වෙලා.
මම හිතුවේ විජයකලා මහේෂ්වරන්ගේ කතාව ගැන ප්‍රකාශයක් කරන්න යනවා කියලයි.
ප්‍රකාශ විතරයි. වැඩ නැහැ.
ඉල්ලා අස්වෙන්නද යන්නේ ?
අනේ මේ රටට විහිලු සපයන්නැතිව ඉන්න
අනේ මන්දා විශේෂ ප්‍රකාශනම් ඉවරයක් නැහැ. යහපතක්ම වේවා.