රාජ්ය වෙසක් උත්සවය පැවැත්වෙන හික්කඩුව පුරාණ තෙල්වත්ත රත් පත් රජමහාවිහාරයට අද (18) අගමැති රනිල් වික්රමසිංහ මහතා පැමිණ ආගමික වතාවත් වලට එක්විය.



(සටහන සහ ඡායාරූප - දීපාල් ද සිල්වා)
රාජ්ය වෙසක් උත්සවය පැවැත්වෙන හික්කඩුව පුරාණ තෙල්වත්ත රත් පත් රජමහාවිහාරයට අද (18) අගමැති රනිල් වික්රමසිංහ මහතා පැමිණ ආගමික වතාවත් වලට එක්විය.



(සටහන සහ ඡායාරූප - දීපාල් ද සිල්වා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය යන්නේ තිරුපතිනේ වෙනදට ....? මහින්ද ගියා වගේ..., මේ ලඟදී මහා පඹයත් ගියේ..!!! මොවුන්ට පිරිත් නූල් ගැට ගහන්න නෙවෙයි ඕනේ... පන්නලා දාන්න කොහෙද මේ එනඑන එකාට පිරිත් නූල් බඳිනවා. ආගම කන්නේ මොවුන්..!!!
අද වෙසක් උත්සවය ප්රතිපත්තිගරුකව සාර්ථකව කර ගැනීම පිණිස ඔබතුමන් ක්රියාකළ ආකාරය අතිශය ප්රශංසනීයයි. ඔබතුමන්ට තෙරුවන් සරණයි. පොලිසියටත්, ත්රිවිධ හමුදාවන්ටත් තෙරුවන්ගේම සරණයි.
ඔහෙලට මේ රට සිංහල බෞද්ධ රටක් නොවන නිසා මොන මගුලටද ඕවයේ යන්නේ.. කරුණාකරලා පැත්තකට වෙලා ඉන්න. දකින එකත් පිළිකුල්
හැමදේටම හොම්බ දාන අපේ අරාජිතයයි, කුරුඳු පොලු මුදලාලියයි, පේන්න නැත්තේ මොකද? සිංගප්පූරු ගියාවත්ද නොදන්නා ලෙඩේට බෙහෙත් ගන්න?
පුදුම භක්තියක්නේ තියෙන්නේ මේ දවස්වල.
බොරුවක් උනත් ඇත්තක්සේ කරන්නට ...// උත්සහ කරත් අපේ තුන්ලෝකෙම උගතාට,..// බැහැ ලංවෙන්න අනිකුත් ඇම්ඩන්ලා ට...//
තනිකර බොරු රඟපෑම් තමයි..