(සුජිත් හේවාජුලිගේ )

අගමැති මහින්ද රාජපක්ෂ මහතා තිරුපති වන්දනා කිරීම සඳහා ඉන්දියාවට අද පිටත්ව ගියේය.

අගමැතිවරයා සමග අගමැති බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මියද මෙම සංචාරයට එක් වූවාය.

මේ පෞද්ගලික සංචාරයක් බවත් මේ සඳහා අගමැතිවරයා සිය පෞද්ගලික මුදල් වැය කර ඇති බවත් රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.