(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හෝමාගම ප්‍රදේශයෙන් සිදුවූ වෙඩි වෙඩි තැබීමකට සහ අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටි "අතුරුගිරියේ ජෙරම්" නමැත්තා විශේෂ කාර්ය බළකාය මඟින් අතුරුගිරිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබ ඇත.
සැකකරු සංවිධානාත්මක අපරාධ කරුවෙකු සිටි අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයෙකු බව ද විශේෂ කාර්ය බලකායේ පවසයි.
අතුරුගිරිය නගරයේ රැදි සිටින බවට විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව ඊයේ (5) පස්වරුවේ මොහු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා අතුරුගිරිය පොලීසියට බාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd