
(මොහොමඩ් ආසික්)
මහනුවර මාතලේ මාර්ගයේ අකුරණ හතේ කණුව ප්රදේශයේ පිහිටි දැව භාණ්ඩ ප්රදර්ශණාගාරයක අද (08) හට ගත් ගින්නක් හේතුවෙන් එම ප්රදර්ශණාගාරයට දැඩි හානි සිදුව තිබේ.
මෙම ස්ථානයේ දැව ප්රදර්ශණාගාරය සමඟ දැව භාණ්ඩ නිෂ්පාදනාගාරයක් සහ දැව ගබඩාවක්ද තිබී ඇත. ගින්න හේතුවෙන් ඒ සියලු අංශවලට හානි සිදුව තිබු අතර, ගින්නට හේතුව අනාවරණය වී නොමැත.
අලවතුගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd