
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මැද පෙරදිග යුදමය වාතාවරණය සහ ඒ හේතුවෙන් ලෝකයේ මතුව ඇති තත්වය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලබන 20 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත.
විපක්ෂය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය.
විවාදය එදින උදේ 11.30 සිට සවස 5.30 දක්වා පැවැත්වේ. ලෝක තත්වය සම්බන්ධයෙන් විවාදයක් දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd