
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයේ උප නායක අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරකට පත් කර තිබෙි.
පරිපාලන කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස අකිල විරාජ් කාරියවසම් මහතා පත් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත්වීම සිදු කර තිබෙි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාගල උන්නැහේ ආවාම අපි බැලුවේ මේ මෙයා කොහෙද කියලා...?
දේශපාලන තනතුරු නම් එමටයි. හැබැයි රටේ මිනිස්සු තවමත් පෝලිම්වල...
මේ ගොල්ලන්ගේ උපදෙස්වලට වැඩකරලා තමයි රනිල්ට එක ආසනයක්වත් නැතුව යන්න වුනේ... කියලා තවම රනිල් තේරුම් අරන් නැති පාටයි...
හොඳ කලක්...
කින් කැකිල්ලේ ගෝලයින් ටික ඉතින් ඉන්න එපෑයෑ.... රාජ සභාවට විහිළු සපයන්න.
දිනපතා රනිල්ගේ ගෝලයන්ට පත්වීම් දෙනවා මිස රටේ ප්‍රශ්න විසඳන එකක් නැහැ. ඊළඟට පත්වීම් රවී කරුණානායකට සහ අර්ජුන් මහේන්ද්‍රන්ට...
වොඩ්කා මෑන්ට මොකුත් නැද්ද?
මේ අයට අපේ බදු මුදල් වලින් පඩිත් ගෙවනවද?
ජනතාව ප්‍රතික්ෂේප කරපු අයටම රටගිය හැටි...
එයත් යවනකන් පත්කිරීම් කරකර ඉඳියි වගේ පේන්නේ.. ඔහොම යමුකෝ..!
ගාමිණීට මහවැලිය බාරදුන්නු කෙනානේ... ඔක්කොටෝම රස්සා දෙනවා.
ඉහළ තනතුරක් කිව්වේ මොන තනතුරක්ද?
දැනට රටේ තියෙන තත්වේ අනුව මෙයාගේ උපදෙස් නැතුවම බෑ. රනිල් රාජපක්ෂ නියමෙට කරගෙන යනවා.. ඔහොම යං...