IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


අකුරැස්සේ පෞද්ගලික බස් වර්ජනයක්

(ප්‍රියන්ත දසනායක)

අකුරැස්සේ  පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කිරීමෙන් මගීහු දහස්  ප්‍රධාන බස්නැවතුම්පොළ තුළ අසරණ වී සිටියහ.

අකුරැස්ස ඩිපෝවෙන් ඊයේ ඩීසල් නිකුත් නොකිරීම නිසා මෙම වර්ජනය ආරම්භ කළ බව පෞද්ගලික බස් සේවකයෝ කියති. ඩීසල් ලැබෙන තුරු වර්ජනය දිගටම ක්‍රියාත්මක කරන බවය.

කෙසේ වෙතත් ලංගම බස් රථ කීපයක් පමණක් ධාවනය වුවද මගීන්ගේ අවශ්‍යතාවට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව පෙනෙන්නට තිබුණි.

මේ සම්බන්ධයෙන් විමසීමට අකුරැස්ස ලංගම ඩිපෝ කළමනාකරු බිමල් දණුෂ්ක මහතා දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරුවත් අසාර්ථක විය.

 



අදහස් (1)

අකුරැස්සේ පෞද්ගලික බස් වර්ජනයක්

sharm warn Thursday, 21 July 2022 09:08 AM

ඩිසල් නැතිනම් බස් දුවන්නේ පොල්තෙල් වලින්ද? මේක වර්ජනයක් කියන්නේ කොහොමද? වැරැදි අර්ථකථනයක් නෙවෙයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 585 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 122 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 332 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site