(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
නෝර්වූඩ් පොලිස් වසමට අයත්, රොක්වූඩ් තේ වතුයායේ පදිංචිව සිටි වයෝවෘද්ධ පුද්ගලයෙක් අකුණු සැර වැදී මිය ගොස් ඇති බව නෝර්වූඩ් පොලීසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ, නෝර්වූඩ්, රොක්වූඩ් තේ වතුයායේ පදිංචිව සිටි කන්දන් ආණ්ඩි නැමති (86) හැවිරිදි අයෙකි.
මිය ගිය පුද්ගලයා ඊයේ (20) සවස අධික වර්ෂාව පැවති අවස්ථාවේ වතුයායේ විශාල ගසක් යට රැදී සිටියදී මෙසේ අකුණු සැර වැදී ඇති බව පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd