
( රංජිත් රාජපක්ෂ )
අධික වර්ෂාවත් සමග නුවරඑලිය ලබුකැලේ වතුයායේ යු කැලිප්ටස් ගසකට අකුණුසැර පතිත වීමෙන් ඒ අසළින් ගමන් ගත් තිදෙනෙකු සුලු තුවාල ලබා ඇතැයි කියයි.
නුවරඑලිය ප්රදේශයේ පසුගිය දින කිහිපයේ පැවති අධික වියලි කාළගුණය අධික උෂ්ණත්වය අවසන් කරමින්ඊයේ (02) දින පස්වරු 3:00 සිට 4:00 දක්වා තද වැසි පතිත විය.
පැවති වියලි කාළගුණයත් සමග නුවරඑලියේ එළවලු වගාවට සහ තේ වගාවට දැඩි බලපෑමක් එල්ල කල අතර, නුවරඑලිය ප්රදේශය පුරා උග්ර පානීය ජල ගැටළුවක්ද මතු වී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd