( ප්‍රින්ස් රත්නායක )
බළන්ගොඩ බටුගම්මන නිවසකට බදාදා (30) සවස අකුණු සැරවැදීමෙන් කාන්තාවන් තිදෙනෙක් ළමුන් දෙදෙනෙක් ඇතුළු පස් දෙනෙක් බළන්ගොඩ මූලික රෝහලට ඇතුළු කරනු ලැබ සිටිති.
පස්වරු 5 පමණ වන විට වර්ෂාව ආරම්භව තිබුණ අතර සිද්ධිය වන අවස්ථාවේ මෙම පිරිස මුළුතැන්ගෙයි සිට ඇති බවත් අකුණු සැර වැදීමෙන් වයස අවුරුදු 60, 32 හා 56 වන කාන්තාවන් තිදෙනෙක්ද අවුරුදු 7ක සහ එක හමාරක දරුවන් දෙදෙනෙක් ද තුවාල ලබා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔක්කොම කරදර විපත් සිද්ධ වෙන්නේ දුප්පත් අසරණයින්ටනේ. දේශපාලන ලොක්කන්ට හෙන වත් නැහැ!