අනුරාධපුර නව බස් නැවතුම ආසන්නයේ ඇති කුම්බිච්චන්කුලම වැවේ ජල කාන්දුවක් ඇතිවී ඇතැයි වාරිමාර්ග කාර්යාලය කියයි.
පොලිසිය, යුද හමුදාව, වාරිමාර්ග නිලධාරීන් හා ප්‍රදේශවාසීන්ගේ සහායෙන් කාන්දු ස්ථානයට වැලි කොට්ට ඇතිරීමට පියවර ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම වැව ඇත්තේ නවනගරය ඉස්මත්තේ බැවින් ජනතාවගේ ජීවිත වලට තර්ජනයක් නොවන ලෙසට සැලැස්මවල් ක්‍රියා කිරීමට නිලධාරීන් ප්‍රමුඛත්වය දී තිබේද යන්න සොයා බැලීම වැදගත්.(දිල්)
වැලි කොට්ට කිව්වම මතක් වුනේ කොළඹ තිබුණ වැලි කොට්ට ගොඩ ... නිසි නඩත්තුවක් නොමැති කම මෙයට හේතුවයි. (ස)
වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩපිළිවෙල අතරමඟ නැවැත්වීමේ ප්‍රතිඵලයක් තමයි මෙය. දැන් කෘෂිකර්මාන්තය ගැන වහසිබස් දොඩවන සමහර අයට වැව් ටික ප්‍රතිසංස්කරණය කරන්නවත් අවශ්‍යතාවයක් නැහැ වගෙයි (නි)
දැන් ඔය වැව් අමුණු ප්‍රතිසංස්කරණය කරනවයි කියල පහු ගිය දවස්වල හා හෝ ගාල ගියේ.කෝ තවම වැඩ අතරමගද? (ස)