මෙවර අයවැයෙන් වැඩි කරන ලද රුපියල් 25000 ක දඩය ඉවත් කරන ලෙස ඉල්ලා ත්‍රීරෝද,බස්,වෑන් හා ලොරි රියදුරෝ අද (2) බදුල්ල නගරයේ උද්ඝෝෂණයක් ඇරඹුහ.
අනුරාධපුර නගරයේ ද රියදුරෝ කළු පටි පැළද උද්ඝෝෂණයක් පවත්වති.
ජායාරූප - ප්‍රසාද් රුක්මාල්
ජායාරූප - දයාරත්න ඇඹෝගම

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බීමත්කම , ලයිසන් , රක්ෂණ වලට 25000 දඩ ගහන්න. වැරදි වලට තිත තබන්න . අනතුරු අඩු වෙලා .(ර)
මුලික වැරදි 7ට 25000 ක මුදලක් දඩයක් කම් නැත. එය අපට වළක්වාගත හැකි වැරදි වේ. අවම දඩය රු25000 නුසුදුසු වන්නේ සමහර වැරදි අප නොදැනීම සිදුවන නිසාය (නි)
අපේ රටේ ඉහලම අනතුරු , ත්‍රී වීලර් සහ පෞද්ගලික බස් රථ නිසා (ර)
සියලු පොදු ප්‍රවාහන සේවා ජනසතු කරන්න. (බ)