අනුරාධපුර තිරප්පනේ හිඳගොල්ල පාරේ දී කාරයකට වෙඩි තබා තිදෙනෙකු මරා දමා අැතැයි පොලිසිය කියයි.
තුවක්කුකරුවන් හා වාහනයේ ගමන් ගත් අය මෙතෙක් හඳුනා ගෙන නැත.
අනුරාධපුර තිරප්පනේ හිඳගොල්ල පාරේ දී කාරයකට වෙඩි තබා තිදෙනෙකු මරා දමා අැතැයි පොලිසිය කියයි.
තුවක්කුකරුවන් හා වාහනයේ ගමන් ගත් අය මෙතෙක් හඳුනා ගෙන නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තුවක්කුකරු කෙසේවෙතත් මරණකරු නම් ඉක්මනට හොයාගනීවි (නි)
අනේ මන්දා මොනවද මේ සිද්ධවෙන්නේ කියලා (නි)
පාතාලයට නම් අපමණ අගයක් ලැබිලා වගේ. (නි)
මේ චිකාගෝවද? ශ්‍රී ලංකාවද? මේකද අර වේදිකා දෙවනත් වෙනතුරු කෑමොර දීලා කරපු අපූරු වෙනස? (නි)
මන් 88-89 ධවල භීෂණයේ දඩයමක් වෙලා අනූනමයෙන් පන බේරාගත් කෙනෙක්. එදා කාලය තවම මතක්වෙනවා. (නි)