IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


World Miss University තරඟයෙන් කිරුළු ලද 'ප්‍රමෝදි'

2016-04-29-ent-157

නිරූපණ ක්ෂේත්‍රයේ නවකයෙකු වුවත් ඇය මේ වනවිට තම රටට ගෞරවයක් ගෙන දී හමාරය. 2016 World Miss University තරගයෙන් 06 වැනි ස්ථානයට පත් ඇය ප්‍රමෝදි කෞශල්‍යාය. මේ වනවිට ගීතමය රූප රචනා තුළින් ප්‍රේක්ෂක ආදරයට පාත්‍රවී ඇති ඇය නිවේදිකාවක ලෙසද කටයුතු කරන්නීය. ඒ පිළිබඳව සහ ඇගේ අනෙක් තොරතුරු පිළිබඳව "සාරවිට" සමග මෙසේ පැවසුවාය.

"2016 World Miss University තරගයෙන් 06වැනි ස්ථානයට පත්වූ ලංකාව තුළ ඒ කියන්නේ නිරූපණ ක්ෂේත්‍රය තුළ මාව දැන් ගොඩක් දෙනා හඳුනනවා. ඒ මගින් ආරාධනාවක් ලැබිලා මියුසික් වීඩියෝවක් සඳහා දායක වුණා. ඊට අමතරව තවත් මියුසික් වීඩියෝවක් සඳහා දායක වෙන්න ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඊට අමතරව ෆොටෝ ෂූට් වගයක් හම්බවෙලා තියෙනවා. Style Tv කියලා අන්තර්ජාල රූපවාහිනි ආයතනයක නිවේදිකාවක වශයෙන් කටයුතු කරනවා. ඉදිරියේදී ඔවුන් ඒක ව්‍යාප්ත කිරීමට සූදානමින් ඉන්නේ. තව, දායක වුන මියුසික් වීඩියෝ එක ගැන කිව්වොත් ඒ කෙනා අලුත් කෙනෙක්. ඉදිරියේදී එන්න තියෙන මියුසික් වීඩියෝ "ඒ ටියුන්ස්"ලාගේ මියුසික් වීඩියෝවක්. දැනට මම රැකියාවක නිතර වෙන ගමන් තමයි මේ දේවල් සඳහා දායක වෙන්නේ. ඉදිරියේදී වෘත්තීම වශයෙන් නිරූපිකාවක වෙන්න බලාපොරොත්තු වෙනවා"

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප අනුග්‍රහය - ප්‍රමෝදිගේ ෆේස්බුක් ගිණුම

 

2016-04-29-ent-156
2016-04-29-ent-155
2016-04-29-ent-154
2016-04-29-ent-153
2016-04-29-ent-152



අදහස් (0)

World Miss University තරඟයෙන් කිරුළු ලද 'ප්‍රමෝදි'

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 736 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 360 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site