ඉංග්‍රීසි ජාතික සුප්‍රසිද්ධ රොක් සංගීත කණ්ඩායමක් වන "The Rolling Stones" සංගීත කණ්ඩායමේ ගිටාර් වාදක 68 වියැති රොනී වුඩ්ස් නැවතත් පිය පදවිය ලබා ඇති බව පසුගියදා ප්‍රකාශයට පත්වී ඇත. වුඩ් සහ 38 වියැති ඔහුගේ බිරිඳ සැලී තම අලුත උපන් නිවුන් දියණියන් වන ග්‍රේසි ජේන් සහ ඇලිස් රෝස් පිලිබඳ BBC ය වෙත නිවේදනයකොට ඇති අතර, මැයි 30 දින 11.30 ට පමණ උපත ලබා ඇති මෙම නිවුන් දරුවන් ඉතා හොඳ සෞඛ්‍ය සම්පන්නව සිටින බවද නිවේදනයෙන් දැක්වෙයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd