IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


'The Angry Birds' දැන් EAP මණ්ඩලයේ

2016-05-19-ENT-26පරිගණකයක්, ජංගම දුරකථනයක් ඇති ඕනෑම අයෙකුට මගනොහැරුණු ක්‍රීඩාවක් ලෙස ප්‍රචලිත වූ "Angry Bird" ක්‍රීඩාව සිනමාපටයක් බවට පත් වන වග 2014 වර්ෂයේ ඔක්තෝම්බර් මසදී අනාවරණය වූවා. දැන් එය සියැසින් දැකගැනීමට පුල පුලා බලා සිටි අයට එයට කාලය එළැඹී තිබෙනවා. එනම් "Angry Bird" ක්‍රීඩාව පාදක කර ගනිමින් නිර්මාණය වූ "The Angry Birds Movie" සිනමාපටය පසුගිය මැයි 5 සහ 13 දිනයන්හි පැරීසියේ සහ ෆින්ලන්තයේදී තිරගත වීම ආරම්භ වූ අතර, පසුගියදා (20 දින) සිට ඇමරිකාවේදී තිරගත වීම ආරම්භ වීමට නියමිතයි. ක්ලේ කේටිස් සහ ෆර්ගල් රෙයිලි අධ්‍යක්ෂක යුවළගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වන මෙහි නිෂ්පාදන කර්තව්‍යයෙන් "ජෝන් කොහෙන්" සහ "කැතරින් වින්ඩර්" දායක වන අතර, තිර රචනය ඇමරිකානු තිර රචක "ජෝන් විටී" විසිනි. රේවියෝ එන්ටර්ටේන්ට්මන්ට් සමාගමේ නිර්මාණ කටයුත්තක් වන මෙය සෝනි පික්චර්ස් ඉමේජ් වර්ක්ස් සමාගම විසින් ත්‍රිමාණ සජීවීකරණ කටයුතු සිදුකර ඇත. මෙහි හඬ නළු නිළියන් ලෙස "ජේසන් සුදෙයිකිස්, ජෝෂ් ගැඩ්, ඩැනී මැක්බ්‍රයිඩ්, මායා රුඩොල්ප්, කේට් මැක්කිනොන්, සීන් පෙන්, ටෝනි හේල්, කීගන් මයිකල් කී, බිල් හේඩර් සහ පීටර් ඩින්ක්ලේජ්" දායක වෙයි.

ිනිත්තු 97ක කාල පරාසයක් ඔස්සේ දිවෙන මෙම සිනමාපටය ඉංග්‍රීසි බසින් නිර්මාණය වී ඇති අතර, මෙහි නිර්මාණ කටයුතු උදෙසා ඇ.ඩො මිලියන 73ක් පමණ වැයකොට ඇති බව වාර්තා වෙයි.

 

 



අදහස් (0)

'The Angry Birds' දැන් EAP මණ්ඩලයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 100 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 248 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 596 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site