
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගායන් සූරියආරච්චි)
ඇල්පිටිය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක දීපාල් රොෂාන් කුමාර විතානාච්චි මහතා ඝාතනයේ වෙඩික්කරු බව කියන අයකු අත්අඩංගුවට ගෙන ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි
එම වෙඩි තැබීමට යොදාගත් ඇමරිකාවේ නිෂ්පාදිත නවීන පන්නයේ ගිනි අවිය , 9 එම් එම් වර්ගයේ ජීව උන්ඩ දහයක් අඩංගු මැගසිනය මෙන්ම ඉතාලියේ නිෂ්පාදිත නවීන පන්නේ ගිනි අවියක් තවත් ගිනි අවියක්ද සොයාගෙන ඇත
විදේශ විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු රුපියල් ලක්ෂ 11ක මුදලක් සැකකරු වෙත ලබා දී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද බොලව් කිව්වේ ලංකාවේ පොලිසිය වැඩකට නෑ කියලා...
අලුත් සෙල්ලම "විදේශ විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු" අන්තිමට නඩුත් නෑ බඩුත් නෑ...
කොච්චර දක්ෂ වුණත් ලසන්ත වික්‍රමතුංග, තාජුඩීන්, ෂාෆ්ටර් ඝාතකයෝ හොයාගන්න බෑ නේ
ආදරෙයි ශ්‍රී ලංකා පොලීසියට...
දැනට ඇතුලේ ඉන්න හිරකරුවන්ට මෙයාට හොඳට සලකන්න කියන්න.
කවුද කියන්නේ? එපා කිව්වත් කීයටවත් අල්ලන්නේ නෑ...
මට නම් ඕක කිසි වැඩකට නැති ප්‍රකාශයක්. එයාව ඇල්ලුවාට මදි කොන්ත්‍රාත්තුව දුන්නු එක්කෙනා අල්ලන්න. ඊට පස්සේ මාධ්‍යයට දන්වන්න...