රිච්මන්ඩ් විද්‍යාලයීය 2000-2010 ආදිශිෂ්‍ය කණ්ඩායම සංවිධාන කළ‘Live Script’ සංගීත ප්‍රසංගය පසුගියදා ගාල්ල, කරාපිටිය වෛද්‍ය පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ‍

ජිප්සීස් නායක සුනිල් පෙරේරා, රූකාන්ත ගුණතිලක සහ ළහිරු පෙරේරා ගායනයෙන්දායක වූ මෙහි සංගීත සංයෝජනය සිදුකළේ Daddy සංගීත කණ්ඩායම විසිනි. Voice Print කණ්ඩායමද එමප්‍රසංගය සඳහා දායක වූ අතර, එහි නිවේදන කටයුතු සිදුකෙරුණේ ජනප්‍රිය රංගන ශිල්පී පුබුදුචතුරංග විසිනි. විජය පුවත්පත් සමාගමේ ‘අද’ සහ ‘තරුණයා’ පුවත්පත් ‍‘Live Script’ සංගීත ප්‍රසංගය සඳහා මුද්‍රිත මාධ්‍ය අනුගහය සැපයීය.

Photographer - Dinuka Theekshana

Photos Credit Goes to - 'LetMeKnow.lk'

 

20161130Event-(1)

 

20161130Event-(2)

 

20161130Event-(3)

 

20161130Event-(4)

 

20161130Event-(5)

 

20161130Event-(6)

 

20161130Event-(7)

 

20161130Event-(8)

 

20161130Event-(9)

 

20161130Event-(10)

 

20161130Event-(11)

 

20161130Event-(12)

 

20161130Event-(13)

 

20161130Event-(14)

 

20161130Event-(15)

 

20161130Event-(16)

 

20161130Event-(17)

 

20161130Event-(18)

 

20161130Event-(19)

 

20161130Event-(20)

 

20161130Event-(21)

 

20161130Event-(22)

 

20161130Event-(23)

 

20161130Event-(24)

 

20161130Event-(25)

 

20161130Event-(26)

 

20161130Event-(27)

 

20161130Event-(28)

 

20161130Event-(29)

 

20161130Event-(30)

 

20161130Event-(31)

 

20161130Event-(32)

 

20161130Event-(33)

 

20161130Event-(34)