IMG-LOGO

Housefull 3 - දැන් තිරගතවේ

2016-06-03-ent-115"හවුස්ෆුල්" චිත්‍රපට මාලාවේ තුන්වැනි චිත්‍රපටය ජුනි 03 වැනිදා බොලිවුඩයට සමගාමිව ලොවපුරා ප්‍රදර්ශනය විය. සජිද් - ෆර්හාඩ් දෙදෙනාගේ සම අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 80ක වියදමකින් තැනූවකි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත කිහිපයක්ම තිබේ. ආක්ෂේ කුමාර්, ජැක්ලින් ෆර්නැන්ඩස්, නර්ගිස් පක්රි, අභිෂේක් බච්චන්, රිතෙක් දේශ්මුක්, ලීසා හේඩින් ප්‍රධාන චරිත නිරූපණය කරන අතර, බෝමන් ඉරානි, ජොනී ලීවර්, චන්කේ පාණ්ඩේ, ජැකි ෂෙරොෆ් ඩිම්පල් කපාඩියා පිරිස සෙසු චරිත සඳහා එක්වෙති. ජනප්‍රිය ගීත කිහිපයක්ම ඇතුළත් කර ඇති මෙහි සංගීත අධ්‍යක්ෂණයෙන් මීකා සිං ඇතුළු පිරිසක් එක්ව සිටියි. මහා බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයකම රූපගත කිරීම් කටයුතු සිදු කරනු ලැබු මෙහි සියලු වැඩ කටයුතු මේ වසර මුලදී නිමාවී තිබුණි. සිනමා විචාරකයින් පවසන්නේ, මෙම චිත්‍රපටය පහසුවෙන් ඉන්දීය රුපියල් කෝටි 100 සීමාව ඉක්මවා යනු ඇති බවයි.



අදහස් (0)

Housefull 3 - දැන් තිරගතවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 117 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site