Assassin's Creed යනු පරිඝණක ක්‍රීඩාවල මූලික ස්ථානයක් ලබා ගන්නා ක්‍රීඩාවකි. යූබීසෝෆ්ට් ආයතනයෙන් නිෂ්පාදනය කර ඇති පරිඝණක ක්‍රීඩාවට ඇල්මක් දක්වන පිරිස ලෝකයේ බොහෝ සෙයින් සිටියි. මෙහි ඇති කතාමාලාව සඳහා ඇල්මක් දක්වන විදේශිකයන් මෙන්ම අප රටේද බොහෝ තරුණයන් බොහෝ පිරිසක් ඇති බව කීමට හැකියාව තිබේ. 2016 වර්ෂයේ දෙසැම්බර් 21 වැනිදා එළිදැක්වීමට නියමිතව ඇති මෙම චිත්‍රපටයේ වියදම ලෙස ඔවුන් සඳහන් කර ඇත්තේ මිලියන 200කි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd