
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලැබූ 865 දෙනකු අද දිනයේදී (14) සුවය ලබා නිවෙස් බලා පිටත්ව ගොස් ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 74,852 ක් වන අතර ඉන් 68,696 ක් මේ වන විට සුවය ලබා ඇත.
තවත් 5766 දෙනෙක් මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd