හත්ලක්ෂ පනස්දාහස් වැනි සංචාරකයා අද සවස කටුනායකින් ශ්‍රී ලංකාවට පා තැබිය. පලස්තීන ජාතික මොහොමඞ් අයේෂ් එල්බුර්ඞීන් ඔහුගේ බිරිය මූනා අල්තාර් සමග පැමිණි බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සංචාරක අධ්‍යක්ෂ ඇලෙක්ස් ගුණසේකර මහතා කියයි. ඔවුනට තරු පහේ හෝටලයක දින තුනක් ගත කිරීමටද වැදගත් තැන් බැලීමටද නොමිලයේ පහසුකම් සැලසේ. වසරකදී වැඩිම සංචාරකයන් පිරිසක් වාර්තා වූයේ මේ වසරේදීය.
2025 නොවැම්බර් මස 04
593
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2285
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
750000 සංචාරකයාට රතු පලස
මල්කුමරා Thursday, 24 November 2011 07:57 PM
මෙයාට කියන්න කොල්ලුපිටියට බම්බලපිටිය පැත්තෙ යන්න එපා කියලා. සමහරු ගරන් කනවලු සන්චාරකයන්ගෙන්?
සමන් කුමාර Thursday, 24 November 2011 08:20 PM
සන්චාරකයන්ට රතුපලස දාන එක හොද වැඩක්.. ඒ වගේම රට ගිහින් දුක් මහන්සි වෙලා රස්සාවල් කරලා, ලංකාවටත් ආදායමක් ගෙන් දෙන ලංකාවෙ පුරවැසියන්ට ගුවන්තොටුපළේදි හොදට සලකන්න....
ෂානිකා Thursday, 24 November 2011 09:22 PM
තැග්ග දෙන කෙනා බෑග් එක නැතිව දුන්නනම් ගොඩක් හොදයි...
සෙනරත් Thursday, 24 November 2011 11:37 PM
නරකද පිටරටවල ඉදන් එන ලාංකිකයන්ටත් මේ වගේ ඩෙයක් කරනව නම්...
යමුනා වික්‍රමආරච්චි Friday, 25 November 2011 12:17 AM
ඔහොම යන්.. ඔහොම යන්.....
ගමරාල Friday, 25 November 2011 05:49 AM
මේක නම් අත්තටම හොද වැඩක්.