IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


75 හැවිරිදි මවගේ මරණය කොරෝනාවෙන්දැයි පරීක්ෂණ

(ආරියදාස කොඩිතුවක්කු)

බෙලිඅත්ත ගලගම මීමනහේනේ පදිංචිව සිටි 75 හැවිරිදි සයදරු මවක් උණ, සෙම්ප්‍රතිෂ්‍යාව වැළදී 13 වන දින 13 රාත්‍රී 11.00 ට පමණ හම්බන්තොට මහ රෝහලේදී මියගොස් තිබේ.

උණ, සෙම්ප්‍රතිෂ්‍යාව වැළදීමෙන් 13 වන දින රෝහලට ඇතුළත් කළ ඇය එදිනම මියයාම හේතුවෙන් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් කොරෝනා මරණයක්ද නැද්ද යන්න තහවුරු කරගැනීමෙන් පසු අවසන් කටයුතු කිරීමට නියමිතය.

මෙම කාන්තාව ඊයේ (13 වැනිදා) සවස 1990 සුවසැරිය ගිලන්රථ සේවාව මගින් තංගල්ල මූලික රෝහලට ඇතුලත් කර තිබේ. පසුව කොරෝනා රෝග ලක්ෂණ පැවති හෙයින් සැක කොට විනාඩි 30 කට පසු හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී 13 වන දින රාත්‍රී 11.00 ට පමණ මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මියගිය සයදරු මව තංගල්ල මූලික රොහලේ 19 වන වාට්ටුවේ විනාඩි 30 ක් පමණ කාළයක් ඇතුලත් කර සිටි බවත්, තංගල්ල මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.



අදහස් (0)

75 හැවිරිදි මවගේ මරණය කොරෝනාවෙන්දැයි පරීක්ෂණ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31579 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13944 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11082 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1095 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site