මරණීය දණ්ඩනය නියම වී සිටි සිරකරුවන් 70 දෙනකුගේ දඬුවම ජනාධිපති සමාව යටතේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලෙස වෙනස් කරනු ලැබීය.
ජනාධිපති විශේෂ සමාව යටතේ තවත් සිරකරුවෝ 600ක් පමණ නිදහස් කරනු ලැබූහ.
වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපතිවරයා එම පියවර ගෙන තිබේ.
මරණීය දණ්ඩනය නියම වී සිටි සිරකරුවන් 70 දෙනකුගේ දඬුවම ජනාධිපති සමාව යටතේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලෙස වෙනස් කරනු ලැබීය.
ජනාධිපති විශේෂ සමාව යටතේ තවත් සිරකරුවෝ 600ක් පමණ නිදහස් කරනු ලැබූහ.
වෙසක් පොහොය නිමිත්තෙන් ජනාධිපතිවරයා එම පියවර ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණ දණ්ඩනය ක්‍රියාත්මක කළ හැකිනම්, රටටත් හොඳයි, දඬුවම් විඳින පුද්ගලයාටත් හොඳයි, නිකන් ජීවිත කාලයම හිරගෙයි ඉන්නවට වඩා... (නි)
අපරාධකරුවන් හට සමාවදීම ගැන නම් අපේ ප්‍රසාදයක් නැහැ (නි)
කොටි සිරකරුවනුත් මේ අතර ඉන්නවද? (නි)
දැන්නම් ලොකු හොරුන්ට ඇතුළට යන්න හොඳට ඉඩ තිබෙනවා නේද? (නි)
අගතියට පත්වූවන්ට පාඩුව දරාගෙන නිහඬ වෙන්නයි තියෙන්නෙ. (නි)
සමහර අසරණ මිනිස්සු සාක්ෂි නොමැතිකමින් නිරපරාදේ මොනතරම් නම් දුක්විඳිනවද? (නි)
අපරාදේ නඩු කියන්න යන වියදම සහ කාලය. නඩු අහලා තීන්දුව දුන්නට වැඩක් නැහැනේ. (නි)
නිදහස් කළ අය අතරේ කොටි සිරකරුවන් නැද්ද දන්නේ නැහැ නේද? (නි)
නියමයි!! සාර ධර්ම වලින් පිරුණු අපේ සමාජයට හිගවී සිටින්නේ ඔය වගේ පුද්ගලයින් තමයි, මෙහෙම ගියාම අර ඉලක්කයට ඉතාම පහසුවෙන් ලඟා විය හැකියි.(අ)
එතුමා යම් තීරණයක් ගන්නේ හොඳට හිතලා මතලා (නි)
ඔය අතරේ කුඩු රජවරු එහෙමත් ඉන්නවද...? (නි)
බොහොම හොඳ තීරණයක් (නි)
ජීවිතාන්තය දක්වා සිර දඬුවම කියන්නේ අවුරුදු 20ක් පමණයි නේද? (නි)
මරණිය දණ්ඩනය ක්‍රියාත්මක නොකිරීමෙන් අපරාධ වැඩිවෙනවා. තමන්ගේ කෙනෙකුට යම් බරපතල අපරාදයක් වුණොත් ඔහුට තමයි ඒ වේදනාව දැනෙන්නේ. මේකේ අදහස් දාපු කෙනෙකුට එහෙම වෙලා නැහැ වගේ. (නි)
මේ වගේ තීරණ වලින් නීතියේ අධිපත්‍යය බිද වැටෙනවා කියලයි මට නම් හිතෙන්නේ... (ර)
නිශාන්ත කියන දේ හරියට හරි. තුවාලේ වේදනාව දන්නේ තුවාලේ තියන කෙනා මිසක් නැති කෙනා නෙමෙයිනේ. (ර)
මේකනම් හොඳ තීරණයක්. (ර)
දරුණු අපරදකරුවන් නිදහස් නොකර අනිත් අය නිදහස් කරාට වරදක් නැත. (ර)
හිරෙන් නිදහස් වෙලා ආපු ගමන් තවත් අපරාදයක් කරයිද.? (ර)
මේවා ලකුණු දාගන්න කරන වැඩ. (ර)
සිර කරුවනුත් මනුස්‍යයෝය. (ර)
මරණීය දණ්ඩනය දුන්නත් දෙන්නේ මරන්නේ නැති නිසා මේක කොහොමත් එකයි. (ර)
ජනාධිපතිතුමා ගත් හොඳම තිරණයක් (නි)