(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
නුවරඑළිය, ලිදුල වෝල්ට්‍රිම් වත්තේ නිවසක පදිංචිව සිටි හැට නම හැවිරිදි කාන්තාවක් අද කිසිවකු ඝාතනය කර ඇය පැලඳ සිටි රන් මාලය හා කරාබු ජෝඩුව පැහැරගෙන පලාගොස් ඇති බව ලිඳුල පොලිසිය පවසයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ වෙන්ගඩසලන් සත්‍යබාමා නැමැති කාන්තාවකි.
කාන්තාව ඝාතනය කර ඇය පැළඳ සිටි රන් ආභරණ පැහැරගත් පුද්ගලයා ගැන තවම කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශුවර් එකටම එයාව හොඳටම දන්න අඳුනන කෙනෙක් තමයි මෙම ඝාතනය කරන්ට ඇත්තෙ.