
(අංජුල මහික වීරරත්න)
මාලදිවයිනෙහි රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30) පස්වරුවේ මාලේ අගනුවර පිහිටි සුල්තාන් උද්‍යානයේදී ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර 60 වසරක් පිරීම නිමිත්තෙන් පැළයක් රෝපණය කිරීමේ අවස්ථාවට සහභාගී විය.
මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මාලදිවයින් සංචාරක සහ පරිසර අමාත්‍ය තෝරික් ඉබ්‍රාහිම් යන මහත්වරුද, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය හිටවපු පැළය ටිකක් පරිස්සං කරලා තියාගන්න. අපේ හිටපු සීයා තව ටික දවසකින් ප්ලේන් එකෙන් මාලදිවයිනට ගිහිං, ඔය පැළයට මුත්‍රා කරලා එන්න බැරි නෑ . එහෙව් පොර