කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 562 දෙනෙකු සුවය ලබා අද (08) පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 8285 කි.
ආසාදිතයෝ 5100 ක් තවදුරටත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.
අද දිනයේදී වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් සුවය ලබා පිටව ගොස් ඇත්තේ, කහගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වන අතර එම අගය 87 කි.
ශ්‍රී ලංකාවෙන් මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් ගණන 13419 ක් වන අතර 34 දෙනෙකු මිය ගොසිනි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
562 ක් සුවය ලබා පිටව යති
Rezwaan Sunday, 08 November 2020 12:29 PM
ඒක නම් අපිට සතුටු හිතෙන පුවතක්...