IMG-LOGO

’’225ම අපතයන් වෙලා’’

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ තුන් හතර දෙනෙක් සපයන විහිළු නිසා 225ම අපතයන් බවට පත්වෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජාත්‍යන්තර යෝගා දිනයේදී මැති ඇමතිවරු ටිකක් පිට්ටනියට බැස යෝගා අභ්‍යාසවල යෙදෙන අයුරු දුටු බව කී ඉඳුනිල් මහතා පිටිපස්සෙන් ආරක්ෂක නිලධාරීන් මැති ඇමතිවරුන්ට කුඩ ඉහලාගෙන හිටි බවත් පාර්ලිමේන්තුවේ  සියලුම දෙනා අපකීර්තියකට ලක්ව සිටින මොහොතේ මෙි කරන්නේ මොන විහිළුවක් දැයි ප්‍රශ්න කළේය.

සෙලෝලයිඩ් බෝනික්කෝ වගේ ඉන්න කීපදෙනෙක් නිසා සියලුම මන්ත්‍රීවරුන් අපහාස විඳින බවද තුෂාර ඉඳුනිල්  මහතා සඳහන් කළේය.



අදහස් (3)

’’225ම අපතයන් වෙලා’’

කිරිපුතා Thursday, 22 June 2023 06:17 PM

දකුණු ආසියාවටම වෙලා තියෙන්නෙ පරණ දේශපාලකයින් එතනින් නොයන එක. බොරුව , හොරා කෑම , කොමිස් ගැහිල්ල ජයටම හුරු වෙලා. අපේ රටට හොඳ නායකත්වයක් කිසිම පක්ෂයක පේන තෙක් මානෙක නෑ.එය කණගාටුව ට කාරණයක්

:       0       0

Lalla Friday, 23 June 2023 08:29 AM

වැරදි.... 226.....

:       0       0

Bunny Preena Friday, 23 June 2023 09:42 AM

දවස් 45 බ්‍රොයිලර් කුකුල් පැටවු වගෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 475 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site