
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
2022 ට වඩා දරුණු අර්බුදයක් 2026 යේදී ඇති වන බවට තමා අනතුරු අඟවන බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
දේශීය ආර්ථිකය සවිමත් කිරීමට මේ ආණ්ඩුව අතගහල වත් නැතැයි ද මේ ණය බෝම්බය 2026 දී පිපිරෙන බවද ගම්මන්පිල මහතා සඳහන් කළේය.
"මේ විවාදය අසම්පූර්ණයි. විවාදයට අවශ්‍ය සම්පූර්ණ ලේඛන පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර මේ විවාදය පැවැත්වෙනවා.අයි.එම්.එෆ් වැඩසටහනට ගියේ රුපියල් නැති නිසා නොව ඩොලර් නැති නිසයි .මේ ගිවිසුම පුරාම තිබෙන්නේ රුපියල් අර්බුදයට විසඳුම් පමණයි. ඩොලර් අර්බුදයට විසඳුම් නැහැ.
ඩොලර් බිලියන 22 ක් වසරකට ආනයන වියදම යනවා.ණය ගෙවීම සඳහා ඩොලර් බිලියන හතක් අවශ්‍ය වෙනවා.තව තවත් ණය වීම හැර ඩොලර් අර්බුදයට කිසිම විසඳුමක් මේ ගිවිසුමේ නැහැ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හැමදේටම ඔබලාත් වගකිව යුතුයි...
මෙයා සහ විමල් පුදුම උත්සාහයක් ගන්නේ... නැවත ජනතාව අතරට එන්න... බිල්ලන් පෙන්වමින්... රැවටෙන්න එපා...
තෙල් බෝම්බයක් පුපුරන්න දීලා මාරු වුන මෙයා හරි අසයි තවත් රට වලපල්ලටම වැටෙනකල් ඉන්න.
එදා ගම්මන්පිලයි, විමලුයි ආණ්ඩුවේම ඉඳගෙන සටන් කරලා බැරිවුණාම එළියට බැස්ස නිසයි කොයි නරියත් අරගලයෙන් ලකුණු දාගත්තේ... ගම්මන්පිලලා නොහිටියා නම් මොනවා වෙයිද?
දැන් ඉඳන්ම රුපියල් 100, 100 එකතු කරමුද?
අනේ යන්න..
අර කාංචන කරපු දේවත් කරගන්න බැරිව මිනිස්සු මහපාරේ වැටෙන තැනට තෙල් ප්රශ්නය වැඩි කළේ මෙයාගේ පුරෝකථන.. ජනතාව ඒවා බලාගනීවි. ඔබතුමන්ලා නිහඬව ඉන්න එකයි සුදුසුම දේ.
මේ සේවලයත් ඔය බෝම්බෙ හදන්න දායකවුන එකෙක්
ඵසේ නම් තවත් ඔස්ට්‍රේලියාවේ කාගේ හරි ඇටර්නි බලපත්‍රයක් වත් හොයාගන්න බලමු
ඒවා මොනවා උනත් අපේ බදු සල්ලි වලින් තොපියි, තොපේ ගෑනුයි, ලමයිනුයි සැපේ ඉන්නවා නේද ?
මෙයාට අනාවැකි කියන්න පුළුවන් වගේ
මෙයා ඔය ගැන හොදට දන්නවා . නාමල් කුමාරගේ චෝදනාව කරේ තියන් නාලක සිල්වා අත්අඩංගුවට ගන්න බල කරලා ප්‍රවුර්ති සාකච්චා තිය තියා සිරිසේන හම්බවෙන්න ගිහිල්ලත් අත්අඩංගුවට ගන්න කියලා ඉල්ලීම් කරලා දැන් බබා වෙන්න හදනවා. මේවා ගැනත් හෙව්වොත් පාස්කු ප්‍රහාරයේ මෙයාගේ භුම්කාව හදුනාගන්න පුළුවන් .