
(රංජන් කස්තුරි)
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2020 විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල හෙට හෝ අනිද්දා නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසයි.
උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල සකස්කිරීමේ කටයුතු අද පස්වරුව වන විට අවසන් අදියරේ තිබූ බව ද විභාග කොමසාරි ජනරාල්වරයා කියා සිටියේය.
උසස් පෙළ -2020 විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා ඉල්ලුම්පත් 51000ක් ලැබී තිබුණු බව ද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ නැහැ මුලින්ම උත්තර පත්‍ර පරීක්ෂා කළඅයට අවමානයක් වෙන නිසා නැවතත් පරීක්ෂා කිරීම සාර්ථකයි කියලා.. උත්තර පත්‍ර නැවත පරීක්ෂා කර ප්‍රතිඵලයක් ලැබෙන්නට පෙර විශ්ව විද්‍යාලවලට අයැදුම්පත් කැඳවා අවසන් වෙනවා.