IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


2012 ලන්ඩන් ඔලිම්පික් උළෙළ සිරස නාලිකාවෙනුත්

එංගලන්තයේ ලන්ඩන් නුවරදී ජුලි මස 27 වැනිදා ආරම්භවන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ විකාශය කිරීමේ අවස්ථාව මහරාජ මාධ්‍ය ජාලයේ එම්. ටී. වී. කී‍්‍රඩා නාලිකාවටත් හිමිව තිබේ. ඒ අනුව ජාතික රූපවාහිනී නාලිකාව සහ කාල්ටන් ක‍්‍රීඩා නාලිකාවට සමගාමීව එම්. ටී. වී. නාලිකාව ඔස්සේද ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ අවස්ථා සජීවීව නැරැුඹීමට මෙරට ක‍්‍රීඩා ලෝලීන්ට අවස්ථාව හිමිවනු ඇත. ආසියානු පැසිපික් විකාශන සංගමය විසින් ඔලිම්පික් තරග ශ්‍රී ලංකාවේ විකාශය කිරීමේ අයිතිය සම්බන්ධයෙන් කරුණු දක්වනු ලැබ ඇත. එම සංගමයේ සාමාජිකත්වය හිමි එම්. ටී. වී. නාලිකාව ද ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල විකාශය කිරීමේ අයිතිය ලබා ගැනීම සම්බන්ධයෙන් කරුණු දක්වා තිබේ.  විකාශන අයිතිය ලබා ගැනීම සඳහා රටක නාලිකාවක් කැමැත්ත ප‍්‍රකාශ කර තිබේ නම් සංගමයේ නීති මාලාවට අනුව එම අවස්ථාව දියයුතු බව ආසියානු පැසිෆික් විකාශන සංගමය පෙන්වා දී තිබේ. එම්. ටී. වී. නාලිකාවේ ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ සංජීව රණතුංග මහතා පවසන්නේ ඔලිම්පික් කී‍්‍රඩා විකාශය සම්බන්ධයෙන් විවිධ විවිධ අදහස් මතු කළද, ආසියානු පැසිෆික් විකාශන සංගමයේ අනුමැතියෙන් මෙරට ක‍්‍රීඩා ලෝලීන්ට ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ උණුසුම උපරිමයෙන් ලබාදීමට සිරස නාලිකාව සුදානම් බවයි. මෙම අවස්ථාවට මහරාජා සමුහයේ සාමාන්‍යාධිකාරී මොහාන් බහරාරා, එහි අධ්‍යක්‍ෂවරුන් වන නීඞ්රා වීරසිංහ, ශාන්ති භාග්‍යරත්නම් සහ එම්. ටී. වී. නාලිකා ප‍්‍රධානී චෙවාන් ඩැනියල් යන මහත්ම මහත්මීහු සහභාගිවුහ.



අදහස් (0)

2012 ලන්ඩන් ඔලිම්පික් උළෙළ සිරස නාලිකාවෙනුත්

dinuk d Wednesday, 16 May 2012 07:16 AM

සිරස තමයි හොද sports 1st සිරසම තමයි.

:       0       0

චන්ද්‍රසෝම Thursday, 17 May 2012 11:13 AM

අපිනම් කාට හම්බුනත් එකයි , වෙළද දැන්වීම් බලලම එපාවෙයි අපිට.

:       0       0

නන්ගී Thursday, 17 May 2012 11:59 AM

ඒ කමෙන්ට්ස් දැම්මෙ කවුද කියල අපි දන්නවා...................

:       0       0

ශාසන් Thursday, 17 May 2012 12:23 PM

අපොයි ඉවරයි........c.s.n තමයි හොඳම.

:       0       0

මේනක Wednesday, 16 May 2012 09:27 AM

සිංලයින් කෝ.........මේ කවුද?

:       0       0

ගයෂාන් Wednesday, 16 May 2012 09:34 AM

ඒක හරි.ඒත් සිරස තමයි හොඳ.

:       0       0

ගයෂාන් Wednesday, 16 May 2012 09:36 AM

සිරස තමයි හොඳ.ඒකට ලැබුණු එක හොඳයි......

:       0       0

නිලූ Wednesday, 16 May 2012 09:49 AM

නියමයි සිරස ....නියමයි...

:       0       0

මතුර්චාන් Wednesday, 16 May 2012 10:02 AM

සිරස තමයි නොම්මර එකේ නාලිකාව...

:       0       0

ෂාන් Wednesday, 16 May 2012 10:04 AM

සිරසට ලැබුණු එකට සන්තෝෂයි..

:       0       0

ලහිරු Wednesday, 06 June 2012 07:51 PM

සිරසෙන් අළුත් විදියට මේකත් කරාවි.අපි කවුරුත් සිරස පාවිච්චි කරල වැඩ කරමු.

:       0       0

විරාජ් Wednesday, 16 May 2012 10:41 AM

ග්‍රී ලංකාවේ නොම්මර එකේ නාලිකාව සිරස තමයි...

:       0       0

අජන්ත Wednesday, 16 May 2012 10:51 AM

ටීවී නම් සිරස තමයි .කතා දෙකක් නෑ.

:       0       0

චීනා Tuesday, 15 May 2012 09:13 PM

එහෙනම් මොකද කෝටි ගානක් අරන් රුපවාහිනියට ඕක විකුණුවේ? ඉල්ලන හැම කෙනාටම දෙනවා නම් ?

:       0       0

ලුක්ෂාන් Wednesday, 16 May 2012 11:10 AM

සිරස නියමෙට දෙයි.

:       0       0

ගනේෂ් Wednesday, 16 May 2012 11:16 AM

සිරස සිරස මය

:       0       0

ෆාරු Wednesday, 16 May 2012 11:31 AM

අපෝ.. වෙළද දැන්වීම් බලලම එපාවෙයි අපිට

:       0       0

තිලක් Wednesday, 16 May 2012 11:51 AM

ක්‍රීඩාව දුෂණයෙන් ගලවා එහි උන්නතිය වෙනුවෙන් කටයුතු කරන්න සිරස තමයි ඔලිම්පික් වල විකාශනයට නියම හිමිකරු.සිරසට ජය !!

:       0       0

අප්පු Wednesday, 16 May 2012 11:55 AM

සිරස හොඳයි ...........ට.

:       0       0

අමිල කටුනායක Tuesday, 15 May 2012 11:48 PM

සිරසත් හොඳයි.

:       0       0

ලහිරු.. Thursday, 17 May 2012 06:52 AM

දැන්වීම් බල බල ඉන්න පුළුවන් නියමෙට...

:       0       0

සුජීව Thursday, 17 May 2012 05:18 PM

ඔලිම්පිකුත් ඉවරයි...

:       0       0

හිමන්ත Thursday, 17 May 2012 08:31 AM

සිරසද ? සී.එන්.එස් ද? නියමා.....යි.....

:       0       0

අසන්ක Thursday, 17 May 2012 08:58 AM

අපිනම් කාට හම්බුනත් එකයි.....

:       0       0

සජීව - කොහුවල Wednesday, 16 May 2012 03:05 PM

ලංකාවේ අංක එකේ නාලිකාව සිරස. අංක එකේ ප්‍රවෘත්ති සිරස

:       0       0

සමා Thursday, 17 May 2012 10:00 AM

නියමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site