20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කැබිනට් මණ්ඩලය නියෝජනය නොකර පක්ෂවල සහ සියලු පාර්ශ්වවල අදහස් ගෙන ලබන 20 වැනි දා වාර්තාවක් ඉදිරිපත් කිරීමට නව පුද්ගල ඇමැති අනු කමිටුවක් පත් කළ බව කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා අද (14) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී කීවේය.
සරත් අමුනුගම, එස් බී දිසානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, රාහුෆ් හකීම්, කබීර් හෂීම්, පාඨලී චම්පික රණවක, ගයන්ත කරුණාතිලක, රිෂාඩ් බදුර්දීන් සහ පලනි දිගම්බරන් එම අනු කමිටුවේ සාමාජිකයෝ ය.
එම වාර්තාව සලකා බැලීමෙන් පසු මීළඟ මැතිවරණය පවත්වන්නේ අලුත් ක්‍රමයට ද, එසේත් නැතහොත් පවතින ක්‍රමයට ද යන්න තීරණය කරන බව ද ඇමැති සේනාරත්න පැවසීය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
20 ගැන හොයන්න ඇමැති අනුකමිටුවක්
ප්‍රකාශ් Thursday, 14 May 2015 11:33 AM
නිවට නියාලු දේශපාලුවෝ කට්ටියක්.(බ)