ශ්රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අතිරේකයක් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇත.
පිටු 76කින් යුත් එම අතිරේකය පහත පළවේ.පාර්මේන්තුවේ සය අවුරුදු ආයු කාලය මෙම සංශෝධනයෙන් වසරකින් අඩු කිරීමට යෝජනා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවට පූර්ණ බලය දෙන්න නේද -8 වෙනිදා දුන්නේ ඡන්දේ (ම)
එක කොච්චර දෙයක්ද? නැත්නම් රටේ ජනතාව අවුරුදු 6 ක් ම කට්ට කන්න ඕනනේ.මොකද ඔය දියවන්නාවට තේරෙන කට්ටිය අපි ගැන හිතන්නේ ඡන්දෙට කලින් විතරනේ. (ම)
මේකෙනුත් ජනාධිපති කෙනෙකුට විරුද්ධව නඩු පැවරිය නොහැකියි නේද? (නි)
මම නම් මේකට විරුද්ධයි! (නි)