19 වැනි සංශෝධන විවාදය අරඹමින් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ අද ඉතා වැදගත් දිනයක් බවයි. මහජනතාවගේ පරමාධිපත්‍ය සුරකින විශේෂ දිනයක් අද එළඹිලා.
මහජන ඕනෑ එපාකම් අනුව අද ව්‍යුහාත්මක වෙනසක් සිදුවෙනවා. 19 ගැන අප වරක් විරුද්ධ වෙමින් තවත් වරක් අපේ මත දක්වමින් කරුණු දක්වා සිටියේ එය ඉතා හොඳට ඉදිරිපත් කිරීම සඳහායි.
එසේ නොමැතිව ඊට විරුද්ධවීමට නොවේ. 19 මගින් ඇතැමුන් වීරයන් වෙන්න හදනවා. එක්කෙනකුට දෙන්නකුට වීරයන් වීමට නොහැකියි. අපි කවුරුත් වීරයෝ. අපි සියලු දෙනාම වීරයෝ. මේ පනතට අපි සහයෝගය දෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමට එන්නකෝ. වීරයො කවුද කියලා පෙන්වන්න ඔය කට්ටියට. (අ)
අනේ ඔහෙටත් ගිය කලක් (බ)
රටට දැන් තමයි නියම නායකයෙක් ඇවිල්ල ඉන්නේ..ඉස්සෙල්ල හිටියේ පවුල ගැන විතරක් හිතපු නායකයෙක්..ඉස්සර හිටපු කෙනා විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව පා ගමන් ගිය..එත් එයා ආවාම එ්කාධිපති කම උපරිමට ගෙන ගියා..18 වැනි සංශෝධනය කරලා හැමදාම ඉන්න ගියේ..එයාගේ පව්ලට විතරක් රට කරන් යන්න පාර හදන්න හැදුවේ.. ජේආර් කළෙත් යූඇන්පී එකට විතරක් හැමදාම රට කරන්න තමයි ඔය ව්‍යවස්ථාව ගෙනාවේ..ඇත අන්තිමට යූඇන්පී එකටත් අවරුදු ගානක් විපක්ෂය උරුම උනා.මහින්ද ජේආර්ටත් එහා ගිහින් රාජපක්ෂ පවුලට විතරක් රට පාලනය කරන්න පුළුවන් විදියට ව්‍යවස්ථාව වෙනස් කළේ. දැන් එයාට වෙන්නෙත් යූඇන්පී එකට උන එකට එහා ගියා එකක්. තවත් රාජපක්ෂ කෙනෙකුට මෙ රටේ බලයට එන්න හම්බවෙන්නේ නෑ..19 ගෙනාවට මෛත්‍රී ට සහ රනිල්ට අපගේ පුර්ණ ස්තුතිය පුදමි.. ඔය දේපල එකතුව රට දියුණු කරන්නට පුළුවන්..සුබ පැතුම්. (බ)
කොහොමද මේ සාරංග හා සුබෝධ රණවීර 100% සමාන අදහස් දාන්නේ ? (ස)
මිස්ටර් සිල්වා ගෙදර යන්න අපට තව දුරටත් ඔබ ඕනේ නෑ (බ)
පිවිතුරු යහපාල,ඔබතුමා කියන "චිත්තය" ඔබට අන්දලා හැඩ බලන්නත් අපි කැමතියි. මොකද? කුලියට අඬන්නත් අතී දක්ෂ නිසා එය කදිමට ගැලපේවි නේද? (ස)
රටට දැන් තමයි නියම නායකයෙක් ඇවිල්ල ඉන්නේ..ඉස්සෙල්ල හිටියේ පවුල ගැන විතරක් හිතපු නායකයෙක්..ඉස්සර හිටපු කෙනා විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව පා ගමන් ගිය..එ්ත් එයා ආවාම එ්කාධිපති කම උපරිමට ගෙන ගියා..18 වැනි සංශෝධනය කරලා හැමදාම ඉන්න ගියේ..එයාගේ පවුලට විතරක් රට කරන් යන්න පාර හදන්න හැදුවේ.. ජේආර් කළෙත් යූඇන්පී එකට විතරක් හැමදාම රට කරන්න තමයි ඔය ව්‍යවස්ථාව ගෙනාවේ..ඇත අන්තිමට යූඇන්පී එකටත් අවරුදු ගානක් විපක්ෂය උරුම උනා.මහින්ද ජේආර්ටත් එහා ගිහින් රාජපක්ෂ පවුලට විතරක් රට පාලනය කරන්න පුළුවන් විදියට ව්‍යවස්ථාව වෙනස් කළේ. දැන් එයාට වෙන්නෙත් යූඇන්පී එකට උන එකට එහා ගියා එකක්. තවත් රාජපක්ෂ කෙනෙකුට මෙ රටේ බලයට එන්න හම්බවෙන්නේ නෑ..19 ගෙනාවට මෛත්‍රී ට සහ රනිල්ට අපගේ පුර්ණ ස්තුතිය පුදමි.. ඔය දේපල එකතුව රට දියුණු කරන්නට පුළුවන්..සුබ පැතුම්. (බ)
සාරංග වගේ අයගේ බුද්ධිය ඉතාම පහත මට්ටමක ඇත.තව ටිකක් දේශපාලනය හදාරලා එන්න.කඩේ යනවා වැඩියි. (ස)
අද තමයි මහානාම- කඳාන ගේ අතී විශිෂ්ට ප්‍රතිචාරය දැක්කේ. බොහොම සතුටුයි.ජයවේවා! (ස)
මහානාම, ඒකට හේතුව නම් දෙකකින් අදහස් දාන්නේ එකම කෙනෙක් වීම. (නි)
කනගාටුයි වින්සන් මහත්තයෝ..පිවිතුරු යහපාල කියන්නේ හොද පිරිමියෙක්. (අ)
මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ නේද ? (දිල්)
හරි හුරතල් අනේ ..ආස හිතෙනවා..චිත්තයක් අන්දලා හැඩ බලන්න..(නදී)
මෙයා දරන උත්සාහයක තරම! (නි)
ඡන්දෙ කාලෙට එන්නකෝ....දෙන්නම්කෝ. (නි)
පිවිතුරු යහපාල මහතාණෙනි,ඔබට යම් හිත්රිදීමක් වුණා නම් කණගාටු වෙමි. කැමැත්තකින් නොවේ එසේ ප්‍රකාශ කළේ.නමුත් ඔබේ පිරිමිකමට දැනුන දේ තවත් පිරිමියෙකුට දැනෙන බව අපි අමතක කළයුතු නැහැ නේද? ඔබේ ප්‍රකාශ ආචාරශීලි වන්නේ නම් අප වඩාත් කැමැත්තෙමු. (නි)
පිවිතුරු යහපාල යනු හොඳ පිරිමියෙක් බව කෙසේවෙතත්,කට නිසාම සෑහෙන දත් ප්‍රමාණයක් නොමිලේ අනුන් ලවා ගළවාගත් කෙනෙක් යැයි මට සිතේ. (නි)
අනේ වින්සන්ට්, ඔච්චර තරහගන්න කාරි නැහැ. (නි)
අනේ මෙහෙමත් අරුම පුදුම ප්‍රජාතන්ත්‍රවාදයක් ලොවෙත් නැතුව ඇති. ජනාධිපති සහ කැබිනට් මණ්ඩලයේ නායකයා පක්ෂයේද නායකයා වෙද්දී ඒ පක්ෂයේම සාමාජිකයෙක් විපක්ෂ නායක වෙලා. (නි)
ආණ්ඩුවේ කෙනෙක් විපක්ෂයේ නායකයා වෙලා ඉන්නකොට මෙහෙම දේවල් බල පොරොත්තු වෙන්න වෙනවා. (බ)
අනේ මෙහෙව් පතෝල. (ස)