19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකට යොමු කරන ලෙස ඉල්ලා බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල නීතිඥ ගෝමින් දයාසිරි සහ පුරවැසියකු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත.
මෙම පනත් කෙටුම්පතෙහි දෙවැනි ඡේදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වැනි වගන්තියේ සඳහන් මූලික අයිතිවාසිකම් වලට පටහැනිවේ. 70(1) යටතේ ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති බලය අවුරුදු එකේ සිට හතර හමාර දක්වා දීර්ඝ වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද පිටබැද්දර ජයා බොරු කියන්නේ? මහින්දගේ කාලේ ඕගොල්ලෝ පෞද්ගලික මාධ්‍ය මගින් ඔහුවත් ඔහුගේ ආණ්ඩුවත් පතුරු ගැහැව්වේ බය සැක ඇතුවද? (ස)
ජනමත මතය ඉහලවේ, සියලු මතවලට ඉහලින්. (ස)
ඉතින් දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරනවා කියන්නේ දැන් එකට පටහැනි වෙන එකනේ.(හේ)
මේ මහත්වරුන්ගේ ක්‍රියාවට අපිත් කැමතියි . (ස)
අද මිනිසුන්ට නිදහසේ තීන්දු තීරණ ගන්න පුළුවන් බයක් සැකක් නැතුව (නි)
නිමක් නැති ප්‍රශ්න! (නි)