
(එම්.සුසිල් පියන්ත සහ ජේ.ඉඳුරුවගේ)
බෙන්තර නගරයේ සිදු කළ හදිසි මෙහෙයුමකදී දහඅට හැවිරිදි තරුණයකු පිස්තෝල හා හෙරොයින් මිලි ග්රෑම් 5500 ක් සොයා ගත් බව බෙන්තොට පොලීසිය කියයි.
යම් අපරාදයක් කිරීම සදහා අවශය අයකුට ලබාදීමට මේ සැකකාර තරුණයා මේ ගිනි අවිය ගෙන යන්නට ඇතැයි සැකකරන බවත් ඒ සදහා ඔහුට ගාස්තුවක් ගෙවන්න ඇතැයි ද සැකකරන බවත් පොලීසිය කියයි.
සැකකාර තරුණයා රැගෙන යමින් තිබූ මේ ගිනි අවිය Mcd 85 auto Col 8.mm - ITALY (k) වර්ගයේ පිස්තෝල ගිනි අවියක් බවට තහවුරුවී ඇති බවද පොලීසිය කියයි.
සැකකරු අද දින බළපිටිය මහේසතාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණ.
බෙන්තොට පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ජේවීපී කාරයෝ...
ඕක තමයි අපි කියන්නේ අනවසර ගිනි අවි භාවිතයට ඉතා දැඩි දඬුවම් දෙන්න ඕනෑ. අවශ්‍ය පරිදි නීති සංශෝධනය කළයුතුයි. ඒත් දේශපාලුවෝ ඊට කැමැති නැත. රට වල පල්ලට…!
අනවසර ගිනි අවි භාවිතයට දැඩි දඬුවම් නොදී පාතාලය මත්ද්‍රව්‍ය අපරාධ වළක්වන්නේ කෙසේද? පාලකයින් ඒ සඳහා උනන්දු නොවීමට හේතු කවරේද? පවතින නීති ප්‍රමාණවත් නොවේ නම් නව නීති පැනවීමට වහා කටයුතු කළ යුතුයි...!